පෑන් ඒෂියා බැංකුව සිය අලුතින් ප්රතිස්ථාපනය කරන ලද කාත්තන්කුඩි ශාඛාව මහත් උද්යෝගයෙන් විවෘත කරයි
15-12-2020
පෑන් ඒෂියා බැංකුව සිය කාත්තන්කුඩි ශාඛාව 2020 දෙසැම්බර් 14 වන දින උත්සවාකාරයෙන් එහි නව ස්ථානයේ අංක 73 බී, ප්රධාන වීදිය, ආරයම්පති නැගෙනහිර, ආරයම්පති යන ස්ථානයේ දී විවෘත කළේය. සී
වැඩිදුර කියවන්න...