Champion saver Sri Lanka - Pan Asia Banking Corporation

ඔබගේ ඉතුරුම් වලින් ශූරයෙකු වන්න. ඕනෑම වාර ගණනක් ආපසු ගැනීම සඳහා ඉහළ ප්‍රතිලාභ සහ වැඩි නම්‍යශීලී බවක් භුක්ති විඳින්න

ඔබේ ඉතුරුම් වර්ධනය කරවන ඉහළම පොලී අනුපාතවලින් ප්‍රයෝජන ගන්න. ඔබට ඕනෑම තැනක, ඕනෑම වේලාවක ඔබේ ඉතුරුම් වෙත ප්‍රවේශ විය හැක. කිසිදු පොලී දඩයක් නොමැතිව ඕනෑම වාර ගණනක් මුදල් ආපසු ගැනීමට වැඩි නම්‍යශීලීභාවයක්.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • දිවයින පුරා ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගන්න
  • ඉහළ පොලී අනුපාත
  • රු 1,000/- ක තැන්පතුවකින් ආරම්භ කරන්න
  • VISA සක්‍රීය ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පත
  • ඔබගේ ගනුදෙනු සඳහා SMS පණිවුඩ
  • අන්තර්ජාල බැංකුකරණය
  • පාස් පොතක් හෝ අන්තර්ජාල බැංකු ප්‍රකාශයක්
  • ගිණුම් ප්‍රතිලාභියෙකු නම් කරන්න
  • ස්ථාවර නියෝග පහසුකම
  • පොලිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කෙරේ
  • කිසිදු පොලී දඩයක් නොමැතිව ඕනෑම වාර ගණනක් මුදල් ආපසු ගැනීමට වැඩි නම්‍යශීලී බවක්

අනුපාත සහ ගාස්තු


ඔබේ ඉතුරුම් සඳහා ඉහළ පොලී අනුපාත උපයන්න

Champion Saver ගිණුමකිිින් ඔබට කළ හැක්කේ කුමක් ද යන්න දැන ගැනීමට අපව සම්බන්ධ කර ගන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට අදම පිවිසෙන්න!


Champion saver ගිණුම පීළිබද නිතර අසන පැන

Champion saver අනුපාත සහ ගාස්තු

With Effective From:- 2023-07-07
මූලික තැන්පතුපොලී අනුපාතය (pa)AERවිශේෂ සටහන්
1,000/-25,000/- ට අඩුපොලී නැත*Minimum balance 500/-
 25,000/- සිට 50,000/- දක්වා5.50%5.65%**Two interest cycles for a month
 50,000/- සිට 300,000/- දක්වා6.50%6.71%and interest paid fortnightly.
 300,000/- සහ ඊට වැඩි7.00%7.23% 


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

E-statements

අන්තර්ගතය වෙත යන්න