Best Business Fixed Deposit Rates Sri Lanka | Open Corporate FDs Account -Pan Asia Bank

ඔබේ සමාගම් අරමුදල් සඳහා ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි විට අඩු මුදලකට සිර වන්නේ ඇයි?

අනෙකුත් ඉතුරුම් හෝ ආයෝජන මෙන් නොව, පොලී අනුපාත වෙනස් වීම් නොසලකා ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන සුරක්ෂිත ආයෝජන අවස්ථාවකි.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • තැම්පතු සඳහා මාසයක සිට අවුරුදු පහ දක්වා කාල සීමාවක් තෝරා ගැනීමට අවස්ථාව
  • තැන්පතුව ස්වයංක්‍රීයව පවතින අවස්ථාවේම නැවත අලුත් කිරීමේ හැකියාව
  • හදිසි මුදල් අවශ්‍යතා සඳහා ඔබේ ස්ථාවර තැන්පතුවලින් 90%ක් දක්වා මුදල් ආපසු ණය වශයෙන් ලබා ගැනීමේ අවස්ථාව.
  • ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාත පිරිනැමීමට අමතරව, පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් බැවින් පෑන් ඒෂියා බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ඉතා සුරක්ෂිත ආයෝජනයකි.

අනුපාත සහ ගාස්තු


ඔබේ සමාගම සඳහා අවස්ථා නිර්මාණය කර ඔබේ ආයෝජන මත වැඩිපුර උපයා දෙයි.

අපගේ ස්ථාවර තැන්පතු ගැන දැන ගැනීමට ඔබගේ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාව අමතන්න හෝ පිවිසෙන්න!


ස්ථාවර තැන්පතු ගැන නිතර අසන පැන

ස්ථාවර තැන්පතු අනුපාත සහ ගාස්තු

With effective from: - 2026-08-24
 1 මාසමාස 3 යිමාස 45 Monthsමාස 6 යිමාස 7 යි10 Monthsමාස 12
 කල් පිරීමකල් පිරීමකල් පිරීමකල් පිරීමමාසිකකල් පිරීමකල් පිරීමකල් පිරීමමාසිකද්වි වාර්ෂිකකල් පිරීම
Int.Rate (pa)8.00%9.00%10.00%9.75%9.32%9.50%11.00%10.50%8.65%8.81%9.00%
AER8.30%9.31%10.34%10.03%9.73%9.73%11.25%10.59%9.00%9.00%9.00%
 මාස 13මාස 24මාස 30මාස 36
 කල් පිරීමමාසිකBiannualවාර්ෂිකකල් පිරීමකල් පිරීමමාසිකBiannualවාර්ෂිකකල් පිරීම
Int.Rate (pa)10.75%9.98%10.19%10.45%11.00%12.50%9.16%9.34%9.56%10.50%
AER10.70%10.45%10.45%10.45%10.45%11.49%9.56%9.56%9.56%9.56%
 මාස 48මාස 60 යි10 Years 
 මාසිකBiannualවාර්ෂිකකල් පිරීමමාසිකBiannualවාර්ෂිකකල් පිරීමමාසිකBiannualවාර්ෂිකකල් පිරීම
Int.Rate (pa)9.15%9.33%9.54%11.00%10.06%10.27%10.53%13.00%10.00%9.37%9.60%15.00%
AER9.54%9.54%9.54%9.54%10.53%10.53%10.53%10.53%10.47%9.60%9.60%9.60%

 

 


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න