Special SME Business Loans for Expansion, Relocation, Diversification: Pan Asia Bank

පුළුල් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ විවිධාංගීකරණය

ඔබේ ව්‍යාපාරය නව තලයකට ගෙන යන්න

පෑන් ඒෂියා බැංකුවේ විශේෂ ව්‍යාපාර ණය සමඟ ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීමේදී, විවිධාංගීකරණය කිරීමේදී හෝ වෙනත් ස්ථානයකට ගෙන යාමේදී විශේෂ ප්‍රතිලාභ සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප භුක්ති විඳින්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • නම්‍යශීලී සහ සාකච්ඡා කළ හැකි ආපසු ගෙවීමේ කොන්දේසි
  • බැංකුව සමඟ පවතින සම්බන්ධතාවක් ඇතිව හෝ නැතිව ණය ලබාගත හැක

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


විශේෂ ප්‍රතිලාභ සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප මාලාවක් සමඟින් ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීම, වැඩිදියුණු කිරීම හෝ විවිධාංගීකරණය කිරීම.

පෑන් ඒෂියා බැංකුවේ ව්‍යාපාර ණය ගැන දැන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.


ව්‍යාපාර වර්ධන ගැන නිතර අසන ප්‍රශ්න


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න