සැබෑවින්ම ශ්‍රී ලාංකික බැංකුව සමඟින් ඔබේ නිවාස සිහිනය යථාර්ථයක් කර ගන්න
ඔබ සිහින මවමින් සිටි පරිපූර්ණ නිවස Nivasa නිවාස ණයක් සමඟ පහසුවෙන් යථාර්ථයක් බවට පත් කළ හැකිය. අපගේ ආකර්ශනීය ස්ථාවර පොලී අනුපාත, සුවිශේෂී සේවාවක් සමඟින්, නව නිවාස හිමියෙකු වීමට හෝ ඔබගේ වර්තමාන නිවස වැඩිදියුණු කිරීම සදහා ඔබගේ අවශ්‍යතා පහසු හා ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කරනු ඇත. ඔබේ අවශ්‍යතාවලට සරිලන පරිදි ඉහළ ණය ප්‍රමාණ සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාල සීමාවන් තිබේ.
ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ
-
තරඟකාරී ස්ථාවර පොලී අනුපාත
-
කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක්
-
Loan amount of Rs. 2.5 million, up to a maximum of Rs. 50 million
-
ආපසු ගෙවීමේ කාලය වසර 25 දක්වා
-
පහත අරමුණු සඳහා නිවාස නිවාස ණයක් ලබා ගත හැක
-
Purchase a house.
-
Purchase a bare land and construction of a residential house.
-
For completion of partly constructed house. Renovation / Extension to an existing house.
-
To take over a loan obtained from a recognized financial institution for housing purposes.
-
To purchase a condominium property which is completed.
-
Upgrade energy system (Solar On Grid / Off Grid) for new and existing loan customers.