ඉහළම මට්ටමේ ආරක්ෂාවක් සහිත දිගුකාලීන ආයෝජන අවස්ථාවක්
ස්ථාවර අනුපාත පොලී උපයා ගැනීම සඳහා ද්විතීයික වෙළෙඳපොළ තුළ භාණ්ඩාගාර බැඳුම්කර සමඟ ඔබේ ආයෝජනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ
-
ආදායම් බදු වලින් පොලී ආදායම නිදහස් කර ඇත
-
ප්‍රාග්ධන ලාභයක් ඇති කිරීම සඳහා ද්විතියික වෙළෙඳපොළ තුළ වෙළඳාම් කළ හැකිය
-
Minimum amount Five Hundred Thousand (Rs. 500,000/-)
-
වසර දෙකේ සිට 30 දක්වා ආයෝජන තේරීමක්
-
සෑම මාස 6කට වරක් ගෙවන පොලිය (කූපන් පොලී)
-
කල්පිරීමේදී ගෙවන ලද මුහුණත වටිනාකම