ඔබ ඔබේ වාහන සිහින දකින්න, එම සිහිනය සැබෑ කර ගැනීමට අපි ඔබට සහය වන්නෙමු ඔබේ වාහන සිහින සැබෑ කර ගැනීමට ඔබට උපකාර කිරීමට වේගවත් සහ උසස් සේවාවක්. ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ ඔබගේ පුද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා නවතම, ප්‍රතිසංස්කරණය කරන ලද හෝ ලියාපදිංචි වාහන ලබා ගැනීමට පහසුකම් ඔබගේ පුද්ගලික මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට හෝ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ඔබගේ පවතින වාහනයට ප්‍රතිමූල්‍ය පහසුකම් ලබාගන්න වෙළඳපොලේ අඩුම පොලී අනුපාත අපගේ දීප ව්‍යාප්ත ශාඛා ජාලය හරහා සේවා ප්‍රවේශය වාහන වැඩිදියුණු කිරීමේ විකල්පය පුද්ගලික ඇපකරුවන්ගේ අවශ්‍යතාව සදහා නම්‍යශීලී භාවය විශේෂඥ උපදෙස් කරදරයකින් තොර සහ වේගවත් සේවාවක් නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප පුළුල් පරාසයක රක්ෂණ විකල්ප අනුපාත සහ ගාස්තු මෙම නිෂ්පාදනය සඳහා මිල ගණන් බැලීමට මෙතැන ක්ලික් කරන්න මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න
ඔබේ වාහන සිහින සැබෑ කර ගැනීමට ඔබට උපකාර කිරීමට වේගවත් සහ උසස් සේවාවක්.
මෙම නිෂ්පාදනය සඳහා මිල ගණන් බැලීමට මෙතැන ක්ලික් කරන්න
මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න
Period පොලී අනුපාතයUp to 3 years14.00%වසර 4 ක්14.50%5 years15.50%6 Years 16.50%7 Years17.50%
මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
ප්‍රවේශ්‍යතා මෙවලම්