Daskam Sri Lanka - Pan Asia Banking Corporation

ඔබ කරන සෑම ඉතිරිකිරීමක් සඳහාම අමතර 10%ක් ආයෝජනය කිරීමෙන් ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීම පෑන් ඒෂියා බැංකුව අගය කරයි.

ඔබේ දරුවාගේ ඉතුරුම් ගිණුමේ ඉතිරි කිරීම අරඹන්න, ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් සෑම ඉතිරිකිරීමක් සඳහාම පෑන් ඒෂියා බැංකුව අමතර 10%ක් ආයෝජනය කරයි. ඔබේ දරුවාගේ ඉතුරුම් වේගවත් වීම සහතික කිරීම සඳහා ඉතුරුම් කොටස් දෙකම සඳහා ආකර්ෂණීය පොලී අනුපාතයක් පිරිනමනු ලැබේ.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ඔබ කරන සෑම තැන්පතුවක් සඳහාම 10% ක අමතර ඉතිරියක්
  • ගිණුම් ශේෂය මත ආකර්ශනීය පොලී අනුපාත

අනුපාත සහ ගාස්තු


සෑම තැන්පතුවකටම ඔබේ දරුවාට 10%ක් වැඩියෙන් ලබා දෙන ඉතිරිකිරීමේ ගිණුම

දස්කම් ළමා ඉතුරුම් ගිණුම ගැන දැන ගැනීමට ඔබගේ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට අමතන්න හෝ පිවිසෙන්න!


දස්කම් ගිණුම පිළිබද නිතර අසන පැන

දස්කම් පොළී සහ ගාස්තු

With Effective From:- 2024-02-03
මූලික තැන්පතුපොලී අනුපාතය (pa)AER
1,000/=1,000/= වඩා අඩු--
1,000/= and above4.75%4.85%
විශේෂ සටහන්:- දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කරනු ලැබේ.


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න