Apply for SME Rising Fixed Deposits Sri Lanka | Maximum FD Rates - Pan Asia Bank

'Rising' ස්ථාවර තැන්පතු

ඔබේ ආයෝජන වටිනාකම් ඉහළිිිින්ම වර්ධනය කර දෙන එකම ආයෝජන විසඳුම.

මෙය සෑම මාස හයකට වරක්ම පොලීය වැඩි වන සුවිශේෂී ස්ථාවර තැන්පතුවකි. ඔබේ ආයෝජන ප්‍රතිලාභය වෙළඳපල අනුපාතිකය මත පදනම්ව ආයෝජන කාලය තුළ අඛණ්ඩව වර්ධනය වේ, එහිදී වෙළඳපල අනුපාත පහත වැටුනද එය ස්ථාවර තැම්පතුව ආරම්භ කළ අවස්ථාවේ පැවති පොළි අනුපාත එලෙසම පවතිනු ඇත.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ඔබේ පොලී අනුපාතිකය වෙළඳපල අනුපාත අනුව වැඩි වන අතර පොලී අනුපාත අඩුවීමේ අවදානමෙන් ඔබව ආරක්ෂා කරයි.
  • ස්ථාවර තැන්පතු සඳහා උපරිම ආරක්ෂාව
  • ධුර කාලය ලබා ගත හැකිය: අවුරුදු 2, අවුරුදු 3, අවුරුදු 4, අවුරුදු 5
  • සැනසිලිදායක තොර ආයෝජන අවස්ථාවක්

අනුපාත සහ ගාස්තු


වැඩිවන පොලී අනුපාතයක් ඇති ස්ථාවර තැන්පතුවක් සමඟ ඔබේ ආයෝජනය වර්ධනය කරන්න.

අපගේ පෑන් ඒෂියා ඉහළ යන ස්ථාවර තැන්පතු ගැන දැන ගැනීමට අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න!


පෑන් ඒෂියා Rising FD ගැන නිතර අසන පැන

පෑන් ඒෂියා Rising FD අනුපාත සහ ගාස්තු

With effective from: - 2026-08-24
අවුරුදු 2 (මාස 24)
 කල් පිරෙන විට ගෙවන පොලියමාසිකව පොලිය ගෙවනු ලැබේපොලිය වාර්ෂිකව ගෙවනු ලැබේ
 Int. අනුපාතAERInt. අනුපාතAERInt. අනුපාතAER
අඛණ්ඩ අනුපාතය10.75%10.23%9.78%10.23%9.98%10.23%
අවම අනුපාතය10.75%10.23%9.78%10.23%9.98%10.23%
(ඉහළ යන අනුපාතය)
උපරිම අනුපාතය12.75% 11.41% 11.69% 
(Cap අනුපාතය)
අවුරුදු 3 (මාස 36)
 කල් පිරෙන විට ගෙවන පොලියමාසිකව පොලිය ගෙවනු ලැබේපොලිය වාර්ෂිකව ගෙවනු ලැබේ
 Int. අනුපාතAERInt. අනුපාතAERInt. අනුපාතAER
අඛණ්ඩ අනුපාතය10.25%9.35%8.97%9.35%9.14%9.35%
අවම අනුපාතය10.25%9.35%8.97%9.35%9.14%9.35%
(ඉහළ යන අනුපාතය)
උපරිම අනුපාතය12.25% 10.48% 10.71% 
(Cap අනුපාතය)
අවුරුදු 4 (මාස 48)
 කල් පිරෙන විට ගෙවන පොලියමාසිකව පොලිය ගෙවනු ලැබේපොලිය වාර්ෂිකව ගෙවනු ලැබේ
 Int. අනුපාතAERInt. අනුපාතAERInt. අනුපාතAER
අඛණ්ඩ අනුපාතය10.75%9.35%8.97%9.35%9.14%9.35%
අවම අනුපාතය10.75%9.35%8.97%9.35%9.14%9.35%
(ඉහළ යන අනුපාතය)
උපරිම අනුපාතය12.75%-10.35%-10.57%-
(Cap අනුපාතය)
අවුරුදු 5 (මාස 60)
 කල් පිරෙන විට ගෙවන පොලියමාසිකව පොලිය ගෙවනු ලැබේපොලිය වාර්ෂිකව ගෙවනු ලැබේ
 Int. අනුපාතAERInt. අනුපාතAERInt. අනුපාතAER
අඛණ්ඩ අනුපාතය12.75%10.37%9.91%10.37%10.11%10.37%
අවම අනුපාතය12.75%10.37%9.91%10.37%10.11%10.37%
(ඉහළ යන අනුපාතය)
උපරිම අනුපාතය14.75%-11.10%-11.36%-
(Cap අනුපාතය)


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න