Ranaviru Harasara Savings Sri Lanka - Pan Asia Banking Corporation

අපේ රටේ විරුවන්ට පිරිනැමෙන ත්‍යාගයකි

ඔවුන් ජාතියට කරන සේවයට ගෞරවයක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත රණවිරු හරසර ඉතුරුම් ගිණුම අමතර ප්‍රතිලාභ රැසක්, උසස් සේවා විශිෂ්ටත්වය සහ තරඟකාරී පොලී අනුපාත සහිතව පිරිනමයි.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ඉතුරුම් ගිණුම් සඳහා ඉහළ පොලී අනුපාත
  • රණවිරු පාරිභෝගිකයන්ට සේවය කිරීමට සියලුම ශාඛාවන්හි කැපවූ කාර්ය මණ්ඩලය
  • SMS සහ අන්තර්ජාල බැංකු පහසුකම්

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


ඔබ රටට කරන අමිල සේවාව අගය කරමින් ඔබේ ඉතුරුම් සඳහා ඉහළ අනුපාත සහ ප්‍රතිලාභ රැසක් ලබා ගන්න.

රණවිරු හරසර ඉතුරුම් ගිණුමකින් ඔබට කළ හැකි දේ දැන ගැනීමට අපව සම්බන්ධ කර ගන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට අදම පිවිසෙන්න!


රණවිරු හරසර ඉතුරුම් ගිණුම පිළිබද නිතර අසන පැන


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න