Target Investment Plan Sri Lanka - Pan Asia Banking Corporation

ඔබගේ කුඩා ආයෝජනය ඔබගේ විශාල ඉලක්ක වලට එකතු කිරිමට ඉඩ දෙන්න

නිවසක් තැනීම, දරුවෙකුගේ/මුණුබුරෙකුගේ උසස් අධ්‍යාපනය හෝ විවාහ උත්සවය, නිවස අලුත්වැඩියා කිරීම, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාරයක් දියුණු කිරීම වැනි ඔබේ ජීවන අවශ්‍යතා සපුරාලීම සඳහා අරමුදලක් ගොඩනැගීම සඳහා මාසික වාරික වශයෙන් ඉතිරි කිරීම ආරම්භ කරන්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • සහතික පොලී අනුපාත / ප්‍රතිලාභ;
    සැලැස්ම ආරම්භයේදී එකඟ වූ ඉහළ පොලී අනුපාතය ආයෝජන කාලය පුරාවටම පවතිනු ඇත
  • උපරිම නම්‍යශීලීභාවය සහ විනිවිදභාවය;
    පාරිභෝගිකයින්ට කල්පිරීමේදී අපේක්ෂිත මුදල ලබා දෙන ආයෝජන සැලැස්මක් තෝරාගත හැක
  • වසර 1, 2, 3, 4 සහ 5 ආයෝජන කාල සීමාවන් තෝරා ගැනීමේ අවස්ථාව
  • රුපියල් 500ක් වැනි අඩු ආයෝජනයකින් ඔබේ ආයෝජන සැලැස්ම ආරම්භ කරන්න

අනුපාත සහ ගාස්තු


පහසු මාසික වාරික සමඟ අනාගතය සඳහා ආයෝජනය කර සහතික කළ අරමුදලක් ලබා ගන්න.

පෑන් ඒෂියා Target ආයෝජන සැලැස්ම හරහා ඔබේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අරමුදලක් ගොඩනගා ගත හැකි ආකාරය ගැන දැන ගැනීමට අදම අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට පිවිසෙන්න!


Target ආයෝජන සැලසුම පිළිබද නිතර අසන පැන

Target ආයෝජන සැලසුම්කරුවන්ගේ අනුපාත සහ ගාස්තු

With Effective From:- 2024-04-30
ආයෝජන සැලැස්මමාස ගණනපොලී අනුපාතය
පළමු වසර ආයෝජන සැලැස්ම128.50%
2 වන වසර ආයෝජන සැලැස්ම2410.00%
3 වන වසර ආයෝජන සැලැස්ම3610.00%
4 වන වසර ආයෝජන සැලැස්ම4810.00%
5 වන වසර ආයෝජන සැලැස්ම6010.00%


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න