Ran Sammana Sri Lanka - Pan Asia Banking Corporation

ඔබට අවශ්‍ය වූ විටක තරමක් වැඩිපුර

එම හදිසි අවස්ථා වලදී සුළු උපකාරයක් අවශ්‍ය වූ විට, ඔබේ වටිනා ස්වර්ණාභරණ තබාගෙන පෑන් ඒෂියා සාන පාරිභෝගිකයන් සඳහා විශේෂයෙන් සාදන ලද පෑන් ඒෂියා රන් සම්මාණ ණය ගැන සොයා බලන්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • රු. 200,000/- දක්වා ණය.
  • ආපසු ගෙවීමේ කාලය වසර 1 සිට 2 දක්වා.

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


හදිසි අවස්ථා වලදී සහය අවශ්‍ය වූ විට පෑන් ඒෂියා සම්මාන පාරිභෝගිකයන් සඳහා විශේෂ ණයක්.

රන් සම්මාන ණය ගැන දැන ගැනීමට අදම අපට අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට පිවිසෙන්න!


රන් සම්මන ගිණුම පිළිබද නිතර අසන පැන


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

E-statements

අන්තර්ගතය වෙත යන්න