ඔබේ ජීවිතයේ සිහින සැබෑ කර ගනිමින් විශිෂ්ට විශ්‍රාම ජීවිතයක් භුක්ති විඳින්න
රජයේ/මහ බැංකු විශ්‍රාමිකයන්ට දැන් ඔවුන්ගේ ජීවන රටාව සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති බොහෝ පහසුකම් සහ ප්‍රතිලාභ සමඟින් විශාල මූල්‍ය ආධාරයක් භුක්ති විඳිය හැකිය. මීට අමතරව, හරිත සාන විශ්‍රාම ණය යෝජනා ක්‍රමය නව හරිත ව්‍යාපාර මුලපිරීම් සඳහා සහාය වේ.
ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ
-
Pan Asia Sammana Loans
Maximum loan amount up to Rs.6Mn for any financial requirements acceptable to the bank.
-
වසර 12 දක්වා ආපසු ගෙවීම
-
අවුරුදු 75 දක්වා උපරිම වයස් සීමාවකට යටත්ව
-
ණය ආරක්ෂණ ප්‍රතිපත්තිය
-
ඇපකරුවන් අවශ්‍ය නැත