Best Student Loan Interest Rates Sri Lanka - Aspire Educational Loan | Pan Asia Bank

ඔබගේ අනාගතය අපගේ ප්‍රමුඛතාවයයි

වෙනත් ප්‍රතිලාභ සමඟ පහසු අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම භුක්ති විඳින්න සහ ඔබේ වෘත්තීය සාර්ථකත්වය ගැන ආඩම්බර වන්න. ඔබේ අභිලාෂයන් ඉටුකරලීම සඳහා අප පාලමක් ගොඩනඟමු.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ඔබේ වෘත්තීය අභිලාෂයන් (ඕනෑම පිළිගත් දේශීය හෝ විදේශීය අධ්‍යාපන ආයතනයක්) සාක්ෂාත් කර ගැනීම සඳහා උසස් අධ්‍යාපනය සඳහා මූල්‍ය සහාය.
  • ඔබේ දරුවන්ට/සහෝදර සහෝදරියන්ට දේශීය හෝ විදේශීය අධ්‍යාපන ආයතන/විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය සඳහා අව්‍යය ගෙවීම් කිරීමට උදවු කරන්න.
  • ශිෂ්‍යයා වයස අවුරුදු 18 ට වැඩි නම්, ඔහු/ඇය සම ණය ගැතියෙකු ලෙස ඇතුළත් කළ යුතුය.
  • වසරක සහන කාලයක්.
  • පහත අරමුණු සඳහා ණය සලකා බැලිය හැක:
    - ඇතුළත් වීමේ සහ පාඨමාලා ගාස්තු
    - විභාග ගාස්තු
    - ශිෂ්‍ය නවාතැන්
    - පාසල් ඇතුළත් වීමේ ගාස්තු (රු. 150,000 ට නොඅඩු)
    - ලැප්ටොප් පරිගණකයක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගැනීම (උපරිම රු. 100,000)

අනුපාත සහ ගාස්තු

  • බලපැවැත්වෙන පරිදි:- 2022-04-29
  • Floating අනුපාතය (pa)කරුණාකර ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාව අමතන්න
  • ස්ථාවර අනුපාතය (pa) n/a
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


උසස් අධ්‍යාපනය සඳහා වඩාත් සුදුසු අධ්‍යාපනික ණයක්.

Aspire අධ්‍යාපනික ණය ගැන දැන ගැනීමට අදම අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න!


Aspire අධ්‍යාපනික ණය ගැන නිතර අසන පැන


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න