Pan Asia Ran Aththama – a trusted friend by your side ඔබගේ වටිනා රන් ආභරණ පෑන් ඒෂියා බැංකුවේ ආරක්ෂිතව තබා ගැනීමෙන් ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගන්න. පෑන් ඒෂියා රන් අත්තම සමඟින් වෙනත් ප්‍රතිලාභ රැසක් සමඟ අඩු පොලී අනුපාතයකට ඉහළ වටිනාකමක් භුක්ති විඳින්න. ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ ඔබේ රන් ආභරණ සඳහා ඉහළ මිල ගණන් අවම පොලී අනුපාතිිිකයය ආපසු ගෙවීමේ කාලය මාස 1 සිට 12 දක්වා කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් 100% ආරක්ෂාව සහ රහස්‍යභාවය කොටස් වශයෙන් ගෙවීම් කිරීමේ හැකියාව ඕනෑම ශාඛාවකට පොලී ගෙවා උකස් අලුත් කීරීමේ පහසුකම ඔබේ ස්වර්ණාභරණ ආරක්ෂා කර ගැනීම සඳහා උසස් තාක්ෂණය භාවිතා කරමින් ඔබේ රත්‍රන් වල වටිනාකම තක්සේරු කරන්න ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලය ඉල්ලීම මත ඔබගේ ගෙවීම් සහ පියවීම් පිළිබඳ සවිස්තර වාර්තාව අනුපාත සහ ගාස්තු මෙම නිෂ්පාදනය සඳහා මිල ගණන් බැලීමට මෙතැන ක්ලික් කරන්න මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න
ඔබගේ වටිනා රන් ආභරණ පෑන් ඒෂියා බැංකුවේ ආරක්ෂිතව තබා ගැනීමෙන් ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගන්න. පෑන් ඒෂියා රන් අත්තම සමඟින් වෙනත් ප්‍රතිලාභ රැසක් සමඟ අඩු පොලී අනුපාතයකට ඉහළ වටිනාකමක් භුක්ති විඳින්න.
මෙම නිෂ්පාදනය සඳහා මිල ගණන් බැලීමට මෙතැන ක්ලික් කරන්න
මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න
PeriodCaratageප්රමාණය03 Months24KRs 263,200.0006 Months24KRs 251,100.00මාස 1224KRs 236,400.00
ප්‍රවේශ්‍යතා මෙවලම්