ඔබගේ අනෙකුත් වගකීම් ඉටු කරන අතරම ඔබගේ සිහින වාහනය හිමි කරගන්න
ඔබේ අනෙකුත් මූල්‍ය වගකීම් ඉටු කිරීම සඳහා ඔබට සුව පහසුව ගෙන දෙන්නේ පෑන් ඒෂියා බැංකුවේ ස්කිප් ලීසිං (Skip Leasing) පමණි. එමගින් සෑම මසකම ඔබේ ලීසිං මඟ හැරීමේ පහසුව භුක්ති විඳින්න.
ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ
-
ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන කල්බදු
-
ඔබගේ පුද්ගලික හෝ වෘත්තීය මූල්‍ය පහසුව සඳහා ඔබගේ දැනට පවතින වාහනය සදහා කල් බදු ලබා ගන්න
-
පැය 24න් අනුමැතිය
-
දිවයින පුරා ශාඛා ජාලය හරහා සේවාව
-
ආකර්ශනීය පොලී අනුපාත
-
කරදරයකින් තොර කඩිනම් සේවාව
-
නව්‍ය ආපසු ගෙවීමේ ක්‍රම
-
ඔබේ කැමැත්ත පරිදි ලීසිං විසඳුම් සහ විශේෂඥ උපදෙස්
-
රක්ෂණ වාරික සඳහා විශේෂ වට්ටම්