Pan Asia Banking Corporation - සැබවින්ම ශ්‍රී ලාංකීයයි
සුභ මධ්‍යහනක් වේවා !
සැබෑම ශ්‍රී ලාංකීය බැංකුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
මම කැමතියි

We are here to help you manage your finances today and tomorrow.
Choose a   Personal Banking   Personal Banking product from our portfolio.

ඉතුරුම් සහ ආයෝජන

  • ඉතුරුම් සහ ආයෝජන
  • ණය සහ ලීසිං
  • ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්
  • ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පත්
  • Foreign Currency & Special Accounts
  • වෙනත්
  • ප්‍රේෂණ හවුල්කරුවන්
  • ඩිජිටල් බැංකුකරණය

පෑන් ඒෂියා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පත් දීමනා

ඔබේ සිතැඟි ජීවන රටාවේ නිදහස භුක්ති විඳින්න

ඔබේත් ඔබේ ව්‍යාපාරයේත් ඉලක්ක සහ අභිලාෂයන් තිරසාර ලෙස සාක්ෂාත් කර ගැනීමට මූල්‍ය සේවා සහ තොරතුරු ලබා දෙමින් අප ඔබට සහය වන්නෙමු.

පෑන් ඒෂියා ඊසි
පෑන් ඒෂියා ඊසි

Pan Asia EZY is a secure and easy digital banking solution designed to simplify your banking needs. Manage your accounts, make payments, transfer funds, and stay in control of your finances anytime, anywhere!

  •  
    පහසුවෙන් මුදල් මාරු කරන්න
  •  
    තත්පර කිහිපයකින් බිල්පත් ගෙවන්න 
  •  
    ස්කෑන් කරන්න. ගෙවන්න. ඉවරයි. 
වරප්‍රසාද සමාජය
Take a step closer to Banking at its finest

Join Pan Asia Bank’s Privilege Club to experience Truly Premium Banking We warmly welcome you to our privilege club of elite members with our exclusive range of specialized care and service as below.

  •  
    Special tariffs for privilege club members
  •  
    Board room facilities at selected centers for your private business discussions 
  •  
    Personalized service with your own designated Relationship Manager who will provide you with financial advice and banking solutions
Women’s Savings Account
A First for Sri Lanka a Revolutionary women’s savings account packed with a host of benefits, created just for women.

The Women’s Savings Account (AE) is a special account designed to encourage women to save more, offering an attractive interest rate with bonus interest and for the first time in Sri Lanka, reimburse the paid withholding tax on interest on following day.

  •  
    Interest is accrued daily on account balance and credited monthly.
  •  
    Reimbursement of withholding tax charged on account interest.
  •  
    Seasonal discounts on the Debit Card.
ස්ථාවර තැන්පතු
වෙහෙස මහන්සිවී උපයාගත් මුදලට ඉහළ ප්‍රතිලාභ හිමිවන අවස්ථාවක් තිබියදී, අඩු ප්‍රතිලාභ සහිත ආයෝජන අවස්ථා වලට මුදල් නාස්ති කරන්නේ ඇයි ?

අනෙකුත් ඉතුරුම් හෝ ආයෝජන මෙන් නොව, පොලී අනුපාත වෙනස් වීම් නොසලකා ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන සුරක්ෂිත ආයෝජන අවස්ථාවකි.

  •  
    තැම්පතු සඳහා මාසයක සිට අවුරුදු පහ දක්වා කාල සීමාවක් තෝරා ගැනීමට අවස්ථාව
  •  
    තැන්පතුව ස්වයංක්‍රීයව පවතින අවස්ථාවේම නැවත අලුත් කිරීමේ හැකියාව
  •  
    හදිසි මුදල් අවශ්‍යතා සඳහා ඔබේ ස්ථාවර තැන්පතුවලින් 90%ක් දක්වා මුදල් ආපසු ණය වශයෙන් ලබා ගැනීමේ අවස්ථාව.
උකස් සේවා
ඔබ වෙනුවෙන්ම සිටින විශ්වාසවන්ත මිතුරෙකි.

ඔබගේ වටිනා රන් ආභරණ පෑන් ඒෂියා බැංකුවේ ආරක්ෂිතව තබා ගැනීමෙන් ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගන්න. පෑන් ඒෂියා රන් අත්තම සමඟින් වෙනත් ප්‍රතිලාභ රැසක් සමඟ අඩු පොලී අනුපාතයකට ඉහළ වටිනාකමක් භුක්ති විඳින්න.

  •  
    ඔබේ රන් ආභරණ සඳහා ඉහළ මිල ගණන්
  •  
    අවම පොලී අනුපාතිිිකයය
  •  
    ආපසු ගෙවීමේ කාලය මාස 1 සිට 12 දක්වා

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න