Open Best Capital Transaction Rupee Account (CTRA) Sri Lanka | Pan Asia Bank

ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම (CTRA)

ප්‍රාග්ධන ගනුදෙනු සිදු කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පිටත විදේශීය ජාතිකයන්ට සහ සමාගම්වලට සුවිශේෂී ප්‍රතිලාභ භුක්ති විඳිය හැකිය

ශ්‍රී ලංකාවෙන් පිටත විදේශිකයින්ට සහ සමාගම්වලට ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුමක් පවත්වාගෙන යාමෙන් සුවිශේෂී දිරිගැන්වීම් ලබා ගත හැක.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ප්රාග්ධන ගනුදෙනු සිදු කර ඔබේ මුදල් ආයෝජනය කරන්න
  • ඔබගේ ප්‍රාග්ධන ගනුදෙනු අපේක්ෂිත විදේශ මුදල් වලට පරිවර්තනය කිරීමේ හැකියාව.
  • USD, EUR, GBP, AUD, SGD, Swedish Kroner, Swiss Franc (CHF), CAD, Hong Kong Dollars, JPY, Danish Kroner, Norwegian Kroner, Chinese Renminbi සහ NZD මුදල් වලින් ගිණුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
  • මෙම සේවාවේ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි වලට අනුකූල වේ. මේ අනුව, රෙගුලාසි වල වෙනස්කම් අනුව විස්තර කලින් කලට වෙනස් විය හැක.

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


ශ්‍රී ලංකා රුපියල් ගිණුමක ප්‍රතිලාභ පවත්වාගෙන යාමට සහ භුක්ති විඳීමට විදේශිකයන්ට සහ විදේශයන්හි සමාගම්වලට අවස්ථාව තිබේ.

ප්‍රාග්ධන ගණුදෙණු රුපියලේ ගිණුමකින් ඔබ වෙනුවෙන් කළ හැකි දේ දැන ගැනීමට අදම අප අමතන්න!


ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම (CTRA) නිතර අසන ප්‍රශ්න


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න