ඔබටත් ජාතියටත් හරිත පැහැයක් ගෙන දීමට උපකාර කිරීම
පෑන් ඒෂියා බැංකුවේ හරිත ණය දීමේ මුලපිරීම් සඳහා සහය දක්වමින්, තිරසාර අනාගතයක් සඳහා ක්‍රියා කරන ඔබ වැනි ව්‍යාපාරවලට සහාය වීම සඳහා බැංකුව හරිත ශක්ති ණය හඳුන්වා දී ඇත.
ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ
-
ව්‍යාපෘතියක් සඳහා මිලියන රු. 100ක් දක්වා ණය මුදල්
-
ආකර්ශනීය පොලී අනුපාත
-
සහන කාලය ඇතුළුව වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලය
-
සහන කාලය මාස 18 දක්වා