Bridging Finance Sri Lanka - Pan Asia Banking Corporation

Bridging ‌‌ෆයිනෑනස්

විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින අතරතුර කිසිදු අවස්ථාවක් අතපසු නොකරන්න

වත්කම් මූල්‍යකරණය, වාහන මූල්‍යකරණය සහ මහල් නිවාස මිලදී ගැනීම සඳහා ස්ථිර ණය මාර්ග අපේක්ෂාවෙන් පවතින පෑන් ඒෂියා බැංකුවේ කෙටි කාලීන Bridging Finance පහසුකම්වලින් ප්‍රයෝජන ගන්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • නම්‍යශීලී ඇපකර අවශ්‍යතා
  • වේගවත් අනුමත කිරීම්
  • තරඟකාරී මිලකරණය

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


ඔබේ ව්‍යාපාරයට කෙටි කාලීන අරමුදල් විසඳුම් අවශ්‍ය වූ විට, නම්‍යශීලී කොන්දේසි සහිත ණය භුක්ති විඳින්න.

පෑන් ඒෂියා බැංකුවේ Bridging Finance පහසුකම් ගැන දැන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.


Bridging Finance ගැන නිතර අසන ප්‍රශ්න


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

E-statements

අන්තර්ගතය වෙත යන්න