අපගේ විදේශ මුදල් බැංකුකරණ විසඳුම්වල කොටස්කරුවෙකු වන්න. ඔබ කොතැනක සිටියත් කළමනාකරණය කිරීමට නම්‍යශීලී සහ පහසු වන ඒතෙර මෙතෙර යා කරන මුල්‍ය විසඳුම් විවෘත කරන්න. ඔබේ ආයෝජන සඳහා හොඳම ප්‍රතිලාභ හිමිකර ගන්න.
පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA)
ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් (BFCA)
'Inward' ආයෝජන ගිණුම (IIA)
වීසා වැඩසටහන - ශ්‍රී ලංකා රුපියල් ගිණුම
ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම (CTRA)
අනේවාසික රුපියල් ගිණුම (NRRA)
ඩොලර් MAX ඉතුරුම් ගිණුම
විශේෂ තැන්පතු ගිණුම්
In terms of the Regulations published in the Government Gazette (Extraordinary) No. 2202/7 dated 17 November 2020,and section 9 of the Foreign Exchange Act, No.12 of 2017 (FEA)
With Effective From :- 2025-11-26
ප්‍රවේශ්‍යතා මෙවලම්