ඔබ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන අතරතුර ඔබේ විදේශ මුදල් ආදායම සඳහා හොඳම ආයෝජන අවස්ථාව
පෑන් ඒෂියා ව්‍යාපාර විදේශ මුදල් ගිණුම්වල ආයෝජනය කිරීමෙන් ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ මුදල් ආදායම සඳහා ඉහළ පොලී අනුපාත උපයා ගන්න.
ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ
-
ඕනෑම බාහිර ප්‍රේෂණ
-
විදේශ විනිමය උපයන්නන් සඳහා විදේශ මුදල් ණය
-
BFCA ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාත
-
USD, EUR, GBP, AUD, SGD, Swedish Kroner, Swiss Franc (CHF), CAD, Hong Kong Dollars, JPY, Danish Kroner, Norwegian Kroner, Chinese Renminbi සහ NZD මුදල් වලින් ගිණුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
-
මෙම සේවාවේ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි වලට අනුකූල වේ. මේ අනුව, රෙගුලාසි වල වෙනස්කම් අනුව විස්තර කලින් කලට වෙනස් විය හැක.