Best Flexible Leasing Solutions for SMEs: Pan Asia Bank

ඔබගේ වාහන අවශ්‍යතා සඳහා අත්වැලක්

පෑන් ඒෂියා බැංකුවේ ලීසිං පහසුකම් ඔබට වාහන හෝ වෙනත් වත්කම් මිලදී ගෙන ලීසිං ගිවිසුමක් හරහා පියවීමට ඉඩ සලසයි. කල්බදු ගිවිසුම සම්පූර්ණ වන තුරු බැංකුවට නිරපේක්ෂ අයිතිය හිමිවේ.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • වේගවත් අනුමත කිරීම්
  • තරඟකාරී අනුපාත
  • නම්‍යශීලී ආරක්ෂක අවශ්‍යතා

අනුපාත සහ ගාස්තු


පාරිභෝගිකයින්ට ලීසිං පහසුකම හරහා වාහන වැනි වත්කම් ලබාගෙන භුක්ති විඳිය හැක.

පෑන් ඒෂියා බැංකුවේ ලීසිං පහසුකම් ගැන දැන ගැනීමට අදම අප අමතන්න!


ලීසිං ගැන නිතර අසන පැන

Leasing Rates & Fees

 

Period පොලී අනුපාතය
Up to 3 years11.50%
වසර 4 ක්12.00%
5 years13.00%
6 Years 14.00%
7 Years15.00%


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න