Contract financing Sri Lanka - Pan Asia Banking Corporation

කොන්ත්‍රාත් මූල්‍යකරණය

ගෙවීම් සඳහා තවත් බලා සිටීම අවශය නොවේ - ඔබේ මූල්‍්‍ය සහකරු ඒ සියල්ල බලා ගනී!

ප්‍රදානය කිරීමේ අධිකාරිය විසින් සෘජුවම බැංකුව වෙත ගෙවීම් යැවීමට කරන ලද පොරොන්දුවක් මත ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරවලට කොන්ත්‍රාත්තුව ඉටු කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුවේ කොන්ත්‍රාත් මූල්‍ය පහසුකම්වලින් ප්‍රයෝජන ගත හැකිය.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ආරක්ෂක අවශ්‍යතා වල නම්‍යශීලී බව
  • තරඟකාරී අනුපාත

අනුපාත සහ ගාස්තු

  • මෙම සේවාව සඳහා පොලී අනුපාත සහ ගාස්තු පිළිබඳ වැඩිදුර දැන ගැනීමට කරුණාකර ඔබගේ ළඟම ඇති ශාඛාව අමතන්න.
  • මෙම නිෂ්පාදනය සඳහා ගාස්තු බැලීමට මෙතැන ක්ලික් කරන්න


මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අරමුදල් ලබා ගැනීමේදී ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාරික අයිතිකරුවන්ට නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සහ සුවිශේෂී සේවාවක් භුක්ති විඳිය හැකිය, එහිදී ගෙවීම් සෘජුවම බැංකුව වෙත යවනු ලැබේ.

පෑන් ඒෂියා බැංකුවේ කොන්ත්‍රාත් මූල්‍ය පහසුකම් ගැන දැන ගැනීමට අදම අප අමතන්න!


කොන්ත්‍ත්‍රාත් මූල්‍ය ගැන නිති අසන ප්‍රශ්ණ


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න