Fixed Deposits Sri Lanka - Pan Asia Banking Corporation

ස්ථාවර තැන්පතු

ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් ව්‍යාපාර ලාභ සඳහා ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි විට අඩු ප්‍රතිලාභ තුළ සිර වන්නේ ඇයි?

අනෙකුත් ඉතුරුම් හෝ ආයෝජන මෙන් නොව, පොලී අනුපාත වෙනස් වීම් නොසලකා ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන සුරක්ෂිත ආයෝජන අවස්ථාවකි.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • තැම්පතු සඳහා මාසයක සිට අවුරුදු පහ දක්වා කාල සීමාවක් තෝරා ගැනීමට අවස්ථාව
  • තැන්පතුව ස්වයංක්‍රීයව පවතින අවස්ථාවේම නැවත අලුත් කිරීමේ හැකියාව
  • හදිසි මුදල් අවශ්‍යතා සඳහා ඔබේ ස්ථාවර තැන්පතුවලින් 90%ක් දක්වා මුදල් ආපසු ණය වශයෙන් ලබා ගැනීමේ අවස්ථාව.
  • ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාත පිරිනැමීමේ කොටසක්, පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන බැවින් පෑන් ඒෂියා බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ඉතා සුරක්ෂිත ආයෝජනයකි.

අනුපාත සහ ගාස්තු


ඔබම අවස්ථා නිර්මාණය කර ඔබේ ආයෝජන මත වැඩිපුර උපයන්න.

අපගේ ස්ථාවර තැන්පතු ගැන දැන ගැනීමට ඔබගේ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාව අමතන්න හෝ පිවිසෙන්න!


ස්ථාවර තැන්පතු ගැන නිතර අසන පැන

ස්ථාවර තැන්පතු අනුපාත සහ ගාස්තු

With effective from:- 2023-09-19
 1 මාසමාස 3 යිමාස 4මාස 6 යි
 කල් පිරීමකල් පිරීමකල් පිරීමමාසිකකල් පිරීම
Int.Rate (pa)9.00%12.50%12.00%11.23%11.50%
AER9.38%13.10%12.49%11.83%11.83%
 මාස 12මාස 24මාස 36
 මාසිකද්වි වාර්ෂිකකල් පිරීමමාසිකද්වි වාර්ෂිකකල් පිරීමමාසිකද්වි වාර්ෂිකකල් පිරීම
Int.Rate (pa)10.48%10.71%11.00%10.81%11.05%12.00%10.66%10.90%12.50%
AER11.00%11.00%11.00%11.36%11.36%11.36%11.20%11.20%11.20%
 මාස 48මාස 60 යි
 මාසිකද්වි වාර්ෂිකකල් පිරීමමාසිකද්වි වාර්ෂිකකල් පිරීම
Int.Rate (pa)10.52%10.75%13.00%11.50%11.51%15.00%
AER11.04%11.04%11.04%12.13%11.84%11.84%


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

E-statements

අන්තර්ගතය වෙත යන්න