Best Investment Plans Sri Lanka | Short-Long Term High Returns via Pan Asia Bank Target Investment Plan

ඉලක්කගත ආයෝජන සැලසුම්

ඔබගේ කුඩා ආයෝජනය ඔබගේ විශාල ඉලක්ක වලට එකතු කිරිමට ඉඩ දෙන්න

නිවසක් තැනීම, මෝටර් රථයක් මිලදී ගැනීම, ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනය, සිහින නිවාඩු සහ ජීවිතයේ විශේෂ අවස්ථා සාක්ෂාත් කර ගැනීම වැනි ඔබේ ජීවන අවශ්‍යතා සපුරාලීම සඳහා අරමුදලක් ගොඩනැගීමට මාසික වාරික වශයෙන් ඉතිරි කිරීම ආරම්භ කරන්න.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • සහතික පොලී අනුපාත / ප්‍රතිලාභ;
    සැලැස්ම ආරම්භයේදී එකඟ වූ ඉහළ පොලී අනුපාතය ආයෝජන කාලය පුරාවටම පවතිනු ඇත.
  • උපරිම නම්‍යශීලීභාවය සහ විනිවිදභාවය;
    පාරිභෝගිකයින්ට කල්පිරීමේදී අපේක්ෂිත මුදල ලබා දෙන ආයෝජන සැලැස්මක් තෝරාගත හැක
  • ඔබට වසර 1, 2, 3, 4 සහ 5 ආයෝජන කාල සීමාවන් තෝරා ගැනීමට හැකියාව ඇත
  • රුපියල් 500ක් වැනි අඩු ආයෝජනයකින් ඔබේ ආයෝජන සැලැස්ම ආරම්භ කරන්න

අනුපාත සහ ගාස්තු


පහසු මාසික වාරික සමඟ අනාගතය සඳහා ආයෝජනය කර සහතික කළ අරමුදලක් ලබා ගන්න.

පෑන් ඒෂියා Target ආයෝජන සැලැස්ම හරහා ඔබේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අරමුදලක් ගොඩනගා ගත හැකි ආකාරය ගැන දැන ගැනීමට අදම අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න!


Target ආයෝජන සැලැස්ම පිලිබද නිතර අසන පැන

ඉලක්කගත ආයෝජන සැලසුම් අනුපාත සහ ගාස්තු

With Effective From:- 2024-04-30
ආයෝජන සැලැස්මමාස ගණනපොලී අනුපාතය
පළමු වසර ආයෝජන සැලැස්ම128.50%
2 වන වසර ආයෝජන සැලැස්ම2410.00%
3 වන වසර ආයෝජන සැලැස්ම3610.00%
4 වන වසර ආයෝජන සැලැස්ම4810.00%
5 වන වසර ආයෝජන සැලැස්ම6010.00%


ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න