Sammana Savings Sri Lanka - Pan Asia Banking Corporation

ඔබේ මාසික විශ්‍රාම වැටුප සඳහා ප්‍රතිලාභ රැසක් සහ ඉහළ පොලී අනුපාත

ඔබ ජාතියට කරන සේවයට ගෞරවයක් වශයෙන් පෑන්කු ඒෂියා බැංකුව රජයේ සහ මහ බැංකු විශ්‍රාමිකයන්ට අමතර ප්‍රතිලාභ රැසක් සමඟින් සම්මාන ඉතුරුම් ගිණුම පිරිනමයි. විශිෂ්ටත්වය සහ තරඟකාරී පොලී අනුපාත සහිත සැබෑ ශ්‍රී ලාංකික සේවාවක්.

ප්‍රධාන විශේෂාංග සහ ප්‍රතිලාභ

  • රුපියල් 60,000 ක උපරිමයකට විශ්‍රාම වැටුප් අත්තිකාරම් (කොන්දේසි අදාළ වේ)
  • විශේෂ පුද්ගලික ණය පහසුකම්
  • කාර්තුමය සේවා ගාස්තු වලින් නිදහස් කර ඇත
  • පාරිභෝගික ප්‍රකාශය / විද්‍යුත් ප්‍රකාශන පහසුකම
  • SMS සහ අන්තර්ජාල බැංකුකරණය
  • විශේෂයෙන් නිර්මාණය කර ඇති VISA සක්‍රීය ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පත
  • පහසුවෙන් මුදල් ආපසු ගැනීම සඳහා දිවයින පුරා ATM ජාලය

අනුපාත සහ ගාස්තු


ඔබේ මුදල් ඉතිරි කර ඔබේ විශ්‍රාමික ජීවිතය බොහෝ ප්‍රතිලාභ සමඟ භුක්ති විඳින්න.

සම්මාන ඉතුරුම් ගිණුමකින් ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි දැන ගැනීමට අදම අප අමතන්න හෝ ළඟම ඇති පෑන් ඒෂියා ශාඛාවට පිවිසෙන්න!


සම්මාන ඉතුරුම් ගිණුම පිළිබද නිතර අසන පැන

සම්මාන ඉතුරුම් අනුපාත සහ ගාස්තු

බලපැවැත්වෙන පරිදි:- 2022-04-29
මූලික තැන්පතුපොලී අනුපාතය (pa)AERවිශේෂ සටහන්
200/-10,000/- ට අඩු5.75%5.90%*** දිනපතා ගණනය කරනු ලැබේ
 10,000/- සහ ඊට වැඩි6.00%6.17%ශේෂය සමග මාසිකව බැර වේ ***


ඔබ‌ට වැදගත් විය හැකි වෙනත් ගිණුම්

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

E-statements

අන්තර්ගතය වෙත යන්න