පෑන් ඒෂියා බැංකුව මෙතෙක් හොඳම මූල්ය ප්රතිඵල වාර්තා කරයි: වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය රු. මිලියන 3,402 ක් සහ 2019 Q4 සඳහා රු. මිලියන 1,431 කි
19-02-2019
Pan Asia Banking Corporation PLC, "සැබවින්ම ශ්රී ලංකන් බැංකුව" 2019 Q4 අවසන් කළේ එහි මෙතෙක් හොඳම මූල්ය ප්රතිඵල සමඟින් රුපියල් මිලියන 726.84 ක පසු බදු ලාභයක් වාර්තා කිරීමටයි.
වැඩිදුර කියවන්න...