News & Events Sri Lanka - Pan Asia Banking Corporation

පුවත් සහ සිදුවීම්

පෑන් ඒෂියා බැංකුවේ මාවනැල්ල ශාඛාව සිය තුන්වන සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

පෑන් ඒෂියා බැංකුවේ මාවනැල්ල ශාඛාව ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිය තුන්වන සංවත්සරය සුවිශේෂී සහ අර්ථාන්විත අයුරින් සමරන ලදී. 2019 දෙසැම්බර් මස 16 වන දින ශාඛා පරිශ්‍රයේදී පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන සම්පුර්ණයෙන්ම සංවිධානය කරන ලද්දේ මාවනැල්ල ශාඛාවේ සියලුම කාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන ලදී. මෙම වැඩසටහන මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රජාවගේ ඉමහත් ඇගයීමට ලක් වූ අතර එය ලේ දන්දීමේ ව්‍යාපාරයට සහභාගී වූ ප්‍රදේශයේ ප්‍රජාවේ පරිත්‍යාගශීලීන් විශාල සංඛ්‍යාවකින් පැහැදිලි විය.

The Pan Asia Mawanella Branch opened its doors at No. 300, Kandy Road in the year 2017 and since then has garnered a large and loyal customer base in the area. Some of the most popular products offered by Pan Asia Bank are  the Daskam Children’s Savings account which offers an additional 10% deposit on top of each and every deposit, with an enhanced interest of 7.5%; Champion Saver Savings Account, which offers up to 7% interest p.a., on savings deposits, Leasing facilities, credit cards and “Sammana” – an attractive guarantor free personal loan facility up to 4,000,000/-offered to retired government pensioners.

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න